29.4 C
Galle

යුක්රේන යුද්ධයට විරෝධය දක්වමින් ගාල්ලේ උද්ඝෝෂණයක්

Published:

රුසියාව විසින් යුක්රේනය ආක්‍රමණය කිරීම හේතුවෙන් මියගිය විදේශිකයන් සැමරීම අද (26) ගාල්ල කොටුවේ පැරණි ඕලන්ද දේවස්ථානය අසළ දී සිදුකෙරිණි.

යුක්රේන ජාතිකයන් විශාල පිරිසක් මේ සඳහා සහභාගී වී සිටි අතර ඉ‍ටි පන්දම් දල්වා ඔවුන් මියගිය අය සිහිපත කර යුද්ධය ප්‍රතික්ෂේප කරමින් රුසියාවේ ජනාධිපති පුටින්ට විරෝධය දක්වන පුවරු රැසක් ද ප්‍රදර්හනය කරමින් නිහඬ උද්ඝෝෂණයක ද නිරතවිය.

Related articles

spot_img
error: Content is protected !!