යුක්රේනයේ නිපද වූූ ලොව විශාලත ම ගුවන් යානයත් මිසයිල ප්‍රහාරයකින් විනාශවෙයි පුවත් Published: February 27, 2022 FacebookTwitterPinterestWhatsApp ලොව විශාලතම භාණ්ඩ ප්‍රවාහන ගුවන් යානය වන යුක්රේනයේ නිෂ්පාදනය කරන ලද Antanov 225 Mriya යානය රුසියාවේ මිසයිල ප්‍රහාරයකින් විනාශ වී ඇතැයි ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කරයි. මෙම යානය විනාශ වී ඇත්තේ කියුවි අගනගරය ආසන්නයේ හොස්ටෝමල් ගුවන් තොටුපොළේ දී ය. FacebookTwitterPinterestWhatsApp Related articles ලංකා මිල්ක් ෆුඩ්ස් සමාගම දෙවන දිනටත් වැඩිම පිරිවැටුම වාර්තා කරයි කොටස් වෙළෙඳ පොළ October 9, 2026 දැරියන් හයදෙනකු අපයෝජනය කළ භික්ෂුවට වසර 13ක සිරදඬුවමක් පුවත් October 9, 2026 ලබන වසරේ සිට පෙරපාසල් සඳහා SLS ජාතික ප්‍රමිතියක් පුවත් October 9, 2026 ලංකා මිල්ක් ෆුඩ්ස් සමාගම වැඩිම පිරිවැටුමක් වාර්තා කරයි කොටස් වෙළෙඳ පොළ October 8, 2026