27.5 C
Galle

ඇමතිවරු 04ක් දිවුරුම් දෙති

Published:

අමාත්‍ය මණ්ඩලය සංශෝධනය කරමින් තවත් කැබිනට් අමාත්‍යවරු දෙදෙනෙක් සහ රාජ්‍ය අමාත්‍යවරු දෙදෙනෙක් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ඉදිරියේ අද දිවුරුම් දුන්හ.

සී බී රත්නායක වනජීවී හා වන සම්පත් රක්ෂණ අමාත්‍යවරයා ලෙස ද දිලුම් අමුණුගම ප්‍රවාහන අමාත්‍යවරයා ලෙස ද දිවුරුම් දී ඇති අතර විමලවීර දිසානායක ආපදා කළමනාකරණ රාජ්‍ය අමාත්‍යවරයා ලෙස දිවුරුම් දුන්නේය. අරුන්දික ප්‍රනාන්දු පොල් කිතුල් හා තල් වගා ප්‍රවර්ධන හා ආශ්‍රිත කාර්මික භාණ්ඩ නිෂ්පාදන හා අපනයන විවිධාංගීකරණ රාජ්‍ය අමාත්‍යවරයා ලෙස දිවුම් දුන් බව ජනාධිපති ලේකම් කාර්යාලය නිවේදනය කරයි.

Related articles

error: Content is protected !!