27.4 C
Galle

තෙල් බවුසර් එනවිට, රතිඤ්ඤා පුපුරවා පිළිගනී (වීඩියෝ)

Published:

උග්‍ර තෙල් හිගය හේතුවෙන් බොහෝ ප්‍රදේශවල ඉන්ධන පිරිවුම්හල් අසළ දිගු පෝළිම් දක්නට ලැබෙයි.

එවැනි ප්‍රදේශවලට ඉන්ධන බවුසර් ළඟාවන විට ජනතාව රතිඤ්ඤා පත්තුකර ජයඝෝෂා හඩ නගමින් පිළිගන්නා ආකාරය දැක්වෙන වීඩියෝ දර්ශන කිහිපයක් මේ වනවිට සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය වෙමින් පවතී.

මේ එවැනි දර්ශන කිහිපයකි.

Related articles

spot_img
error: Content is protected !!