27.2 C
Galle

පෙට්‍රල් 254ට, ඩීසල් 214ට නගී

Published:

ඉන්දියන් ඔයිල් සමාගම ඩීසල් ලීටරයක මිල රුපියල් 75.00කින් සහ පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 50.00කින් ඊයේ (10) මධ්‍යම රාත්‍රියේ සිට වැඩිකර ඇත.

ඒ අනුව අයිඕසී සමාගමේ පෙට්‍රල් ලීටරයක් රුපියල් 254.00ක් දක්වා ඉහළ ගොස් ඇති අතර ඩීසල් ලීටරයක් රුපියල් 214ක් දක්වා ඉහළ ගොස් තිබේ.

Related articles

error: Content is protected !!