27.1 C
Galle

බස් ගාස්තු වැඩිවෙයි. අවම මිල රු. 30ක් ?

Published:

අවම බස් ගාස්තුව රුපියල් 30.00ක් වන පරිදි බස් ගාස්තු ඉහළ දැමීමට සිදුවන බව සමස්ත ලංකා පෞද්ගලික බස් සමාගම් සම්මේලනයේ ලේකම් අංජන ප්‍රියංජිත් පවසයි.

ඉන්ධන මිල ඉහලයාමත් අමතර කොටස් මිල සීඝ්‍රලෙස ඉහළ ගොස් තිබීමත් හේතුවෙන් බස් ගාස්තු සංශෝධනය කිරීම හැර වෙනත් විකල්පයක් නොමැති බව ද ඔහු පවසයි.

බස් ගාස්තු වැඩි නොකර සිටීමට නම් රජය මැදිහත් වී වහාම සියලු බස්රථ සඳහා ඩීසල් සහනාධාරයක් ලබාදිය යුතු බවද හෙතෙම කීවේය.

Related articles

spot_img
error: Content is protected !!