29.4 C
Galle

යෝගට්, චීස් සහ ඇපල් ඇතුළු භාණ්ඩ රැසකට විශේෂ බද්දක් පනවයි

Published:

ආනයනික යෝගට්, ඇපල්, දොඩම්, මිදි, රට ඉඳි, ඇපල් ඇතුළු කාණ්ඩ 09ක් යටතේ භාණ්ඩ වර්ග කිහිපයකට විශේෂ වෙළෙඳ බද්ධක් පැනවීමට මුදල් අමාත්‍යාංශය කටයුතුකර තිබේ.

මෙම බද්ද මාර්තු 10 වැන ිදා සිට ආරම්භ වී මාස හයක කාලයක් ක්‍රියාත්මක වන බව ද මුදල් අමාත්‍යාංශය පවසයි.

මේ අනුව වෙළෙඳ පොළ යෝගට්, චීස්, දොඩම්, ඇපල්, රට ඉඳි ආදී සියලු ද්‍රව්‍ය මිල ඉහළ යනු ඇත.

Related articles

spot_img
error: Content is protected !!