27.2 C
Galle

ඩග්ලස් දේවානන්දට කොරෝනා, අද අගමැති මහින්දගේ රැස්වීමකටත් ගිහින්

Published:

ධීවර අමාත්‍ය ඩග්ලස් දේවානන්ද කොරෝනා ආසාදිත බව තහවුරු වී ඇතැයි සෞඛ්‍ය අංශ පවසයි.

අසනීප තත්වයක් හේතුවෙන් කොරෝනා හඳුනාගැනීමේ පරීක්ෂණයකට අමාත්‍යවරයා යොමු වී ඇති අතර එම පරීක්ෂණයෙන් ඔහු කොරෝනා ආසාදිත බව තහවුරු වී තිබේ.

අද කොරෝනා ආසාදිත බව තහවුරුවීමට පෙර අගමැති මහින්ද රාජපක්ෂ සහභාගී වූ රැස්වීමකට ද හෙතෙම සහභාගී වී ඇතැයි වාර්තා වේ.

Related articles

error: Content is protected !!