27.2 C
Galle

“දශක හතක ශාපය නිමාකරමු, ආණ්ඩුව පන්නමු” ගාල්ලේ උද්ඝෝෂණ

Published:

ආණ්ඩුව පන්නමු, දශක හතක ශාපය නිමා කරමු, ගොවීන්ට, ධීවරයන්ට, ස්වයං රැකියාකරුවන්ට සහන ලබාදෙනු යන සටන්පාඨ ඉදිරිපත් කරමින් පෙරටුගාමී සමාජවාදී පක්ෂය ඊයේ (21) සවස ගාල්ල බස් නැවතුම්පොළ ඉදිරිපිට උද්ඝෝෂණයක් සංවිධානය කර තිබිණි.

එහි දී ඔවුන් අවධාරණය කළේ මෙම ආර්ථික අර්බුදය පාලකයන්ගේ නිර්මාණයක් බවයි. තම හිතවත් ව්‍යාපාරික පැලැන්තිය සතුටු කිරීම සඳහා බදු සහන ලබා දී ජනතාව අමාරුවේ දැමූ බවත් භාණ්ඩ මිල මුදලාලිලා විසින් තීරණය කරන යුගයක් කරා රැගෙන ගිය මේ රජය තවදුරටත් රට පාලනය කිරීමෙන් වැඩක් නැති බවත් ඔවුහු අවධාරණය කළහ.

Related articles

error: Content is protected !!