නිමල් ලංසා ඉල්ලා අස්වෙයි පුවත් Published: March 22, 2022 FacebookTwitterPinterestWhatsApp ග්‍රාමීය මාර්ග සහ අවශේෂ යටිතල පහසුකම් රාජ්‍ය අමාත්‍යාවරයා ලෙස කටයුතු කළ නිමල් ලංසා සිය රාජ්‍ය අමාත්‍යධූරයන් ඉල්ලා අස්වී ඇතැයි වාර්තා වේ. ඔහු තම ඉල්ලා අස්වීමේ ලිපිය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ වෙත යොමුකර ඇත. FacebookTwitterPinterestWhatsApp Related articles සිරගත භික්ෂූන් සිවුරු ඇඳීම සම්බන්ද නව නීති පුවත් October 11, 2026 අනෝජන් සිවරාසාගේ මරණ දඬුවමට එරෙහි අභියාචනය සෞදි ශ්‍රේෂ්ඨාධිකරණයට පුවත් October 11, 2026 ලංකා මිල්ක් ෆුඩ්ස් සමාගම දෙවන දිනටත් වැඩිම පිරිවැටුම වාර්තා කරයි කොටස් වෙළෙඳ පොළ October 9, 2026 දැරියන් හයදෙනකු අපයෝජනය කළ භික්ෂුවට වසර 13ක සිරදඬුවමක් පුවත් October 9, 2026