26.9 C
Galle

චීනයෙන් සහල් මෙට්‍රික් ටොන් 2,000ක්

Published:

ශ්‍රී ලංකාවේ ඉල්ලීමකට අනුව සහල් ටොන් 2,000ක් පරිත්‍යාගයක් ලෙස ශ්‍රී ලංකාවට ලබාදෙන බව කොළඹ පිහිටි චීන තානාපති කාර්යාලය පවසයි.

අතීතයේ පටන් ශ්‍රී ලංකාව සහ චීනය අතර එකිනෙකාට සහාය දැක්වීමේ ක්‍රමය අනුව මෙම තීරණය ගත් බව ද චීන තානාපති කාර්යාලය පවසා තිබේ

Related articles

spot_img
error: Content is protected !!