29.4 C
Galle

බූස්ස මුහුදු වෙරළ අයිනේ ගෑස් පෝළිම

Published:

ගාල්ල, බූස්සේ වෙරළ අයිනේ අද (27) උදෑසන දිගු ගෑස් පෝළිමක් දක්නට ලැබිණි. එහි සිටි පුද්ගලයන් පවසන්නේ ඉර උදාවීමටත් පෙර පටන් ඔවුන් පෝළිමේ රැඳී සිටි බවයි.

ලිට්‍රෝ ගෑස් නියෝජිත ආයතනයකට ගෑස් පැමිණෙන බවට ලැබුණු තොරතුරක් හේතුවෙන් ප්‍රදේශවාසින් මෙලෙස පෝළිමේ රැඳී සිටි අතර එම ස්ථානයේ සිටි පිරිස 700කට ආසන්න විය හැකි බව ද පැවසේ.

ඡායාරූපය – ප්‍රබෝධ චින්තක

Related articles

spot_img
error: Content is protected !!