29.4 C
Galle

සූර්වී රිය පැදවූ සෞඛ්‍ය ලොක්කෙක් අත්අඩංගුවට

Published:

නුවරඑළිය දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂවරයා බීමතින් රිය පදවාගෙන යද්දී අද (27) සවස අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසයි.

සෞඛ්‍ය අධ්‍යක්ෂවරයා මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ සාදයකට සහභාගී වී යළි නිවෙස බලා එන අතරතුර දී ය. ඔහු අද පොලිස් අත්අඩංගුවේ රඳවාගෙන සිටින බවත් හෙට (28) අධිකරණයට ඉදිරිපත් කරන බවත් පොලිසිය පවසයි.

Related articles

spot_img
error: Content is protected !!