26.9 C
Galle

චීන ණය උගුල ශ්‍රී ලංකාව තවත් හිර කරයි

Published:

චීනයෙන් ලබාගෙන ඇති ණය ප්‍රතිව්‍යුහගත කර එය ආපසු ගෙවීම සඳහා සාධාරණ කාලයක් ලබාදෙන ලෙස ශ්‍රී ලංකාව කරන ලද ඉල්ලීම චීනය විසින් ප්‍රතික්ෂේප කර තිබේ.

එම ඉල්ලීමට ප්‍රතිචාර දක්වමින් චීනය දැනුම් දී ඇත්තේ ශ්‍රී ලංකාව විසින් චීනයෙන් ලබාගත් ණය ආපසු ගෙවීම සඳහා ඇමෙරිකානු ඩොලර් බිලියනයක ණයක් නැවත ලබාදිය හැකි බවයි. කෙසේ වෙතත් එලෙස ලබාදෙන ණය මුදලින් චීනයට ගෙවිය යුතු පැරණි ණය වාරික ගෙවිය යුතු අතර අලුත් ණය සඳහා නැවත පොළියක් ද එකතු වෙයි.

Related articles

spot_img
error: Content is protected !!