28.3 C
Galle

රට ඉඳි සඳහා බද්ද, රුපියලක් දක්වා අඩුකරයි

Published:

රාමසාන් උත්සව කාලයේ දී මුස්ලිම් ජනතාවට විශාල වශයෙන් රට ඉඳි මිල දී ගැනීමට අවශ්‍යවන බැවින් රට ඉඳි කිලෝ ග්‍රෑම් 01ක් සඳා පනවා තිබූ විශේෂ වෙළෙඳ භාණ්ඩ බද්ද රුපියල් 200.00 සිට රුපියල් 1.00ක් ද්වා අඩු කිරීමට මුදල් අමාත්‍යාංශය අද (28) තීරණය කළේය. ඒ අනුව රට ඉඳි සඳහා වූ බද්ද රුපියල් 199.00කින් අඩු කර තිබේ.

Related articles

spot_img
error: Content is protected !!