28.3 C
Galle

දුම්රිය රියදුරෝ අතිකාල සේවාවලින් ඉවත් වෙති

Published:

කිසිදු හේතුවක් නොදක්වා තම අතිකාල දීමනා කපා දමා තිබීම හේතුවෙන් හෙට (30) මධ්‍යම රාත්‍රියේ සිට අතිකාල සේවා මුරවලින් ඉවත්වන බව දුම්රිය රියදුරෝ පවසති.

දුම්රිය රියදුරු සංගමයේ නිලධාරීන් පවසන්නේ මෙලෙස අතිකාල සේවාවලින් ඉවත්වූ විට දුම්රිය කිහිපයක් අවලංගු කිරීමට ද සිදුවන බවයි.

Related articles

spot_img
error: Content is protected !!