27.5 C
Galle

මිරිහානේ විරෝධතාව දිගටම, ආරක්ෂක අංශයේ බසයකටත් ගිනි තබති

Published:

මිරිහානේ විරෝධතාකරුවන් පළවාහැරීමට පොලිසිය ගත් උත්සාහය මේ වනවිට ව්‍යර්ථ වී ඇති අතර විරෝධතා කරුවන් ආරක්ෂක අංශවලට අයත් බස් රථයක් එම ස්ථානයේ දී ම ගිනි තබා ඇත.

බසය ගිනිගෙන විනාශ වෙමින් පවතින බව එතැන සිටින වාර්තාකරුවෝ කියති. ප්‍රදේශයට විදුලිය විසන්ධිකර ඇති අතර සජීවී දර්ශන ප්‍රචාරය වීම වැළැක්වීම සඳහා අන්තර්ජාල සම්බන්ධතා ද අත්හිටුවා ඇති බව එහි සිටින පිරිස් කියති.

Related articles

error: Content is protected !!