27.6 C
Galle

ශ්‍රී ලංකාවේ හදිසි නීතිය ප්‍රකාශයට පත්කරයි

Published:

ශ්‍රී ලංකාව තුළ හදිසි තත්වයක් උද්ගත වී ඇති බැවින් වහාම ක්‍රියාත්මක වන පරිදි හදිසි නීතිය ප්‍රකාශයට පත්කර තිබේ.

අද (01) රාත්‍රී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විසින් අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කරමින් අද දින සිට වහාම ක්‍රියාත්මක හදිසි නීතිය ප්‍රකාශයට පත්කර ඇත.

හදිසි නීතිය මගින්වරෙන්තු නොමැතිව පුද්ගලයින් අත්අඩංගුවට ගැනීමට, රඳවා තබා ගැනීමට, දේපළ අත්පත් කර ගැනීමට, ඕනෑම පරිශ්‍රයකට ඇතුළු වී සෝදිසි කිරීමට, නීති අත්හිටුවීමට සහ උසාවියේදී ප්‍රශ්න කළ නොහැකි නියෝග නිකුත් කිරීමට හැකියාව ලැබේ.

Related articles

spot_img
error: Content is protected !!