28.3 C
Galle

රොෂාන් රණසිංහ ඇමතිධූරයෙන් ඉවත්වෙයි

Published:

රාජ්‍ය අමාත්‍ය රොෂාන් රණසිංහ සිය අමාත්‍යධූරයෙන් ඉල්ලා අස්වන බව සඳහන් කරමින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ වෙත ලිපියක් යොමුකර තිබේ.

දැනට දරමින් සිටින රාජ්‍ය අමාත්‍යධූරයට අමතරව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පොළොන්නරුව දිස්ත්‍රික් සංවිධායක ධූරයෙන් ද මැයි මස 01 වැනි දා සිට ඉවත්වන බව ඔහු එම ලිපිය මගින් දැනුම් දී තිබේ.

Related articles

spot_img
error: Content is protected !!