28.9 C
Galle

බෙරගල – වැල්ලවාය මාර්ගය අවහිර වෙයි

Published:

මහ වැසි හේතුවෙන් අද (02) සවස බෙරගල වැල්ලවාය මාර්ගය ගල්කන්ද ප්‍රදේශයේ පස් කන්දක් කඩා වැටීම හේතුවෙන් අවහිර වී තිබිණි.

හල්දුම්මුල්ල ප්‍රාදේශීය ලේකම් පවසන්නේ ගල් පර්වත, පස් සහ ගස් කිහිපයක් මෙලෙස මාර්ගයට ඇද වැටී ඇති බවයි.

මෙම මාර්ගය අවහිර වී ඇති බැවින් බෙරගල, මන්තැන්න, කිරවනාගම හරහා කොස්ලන්ද මාර්ගය හෝ ඇල්ල, වැල්ලවාය මාර්ගය භාවිතා කරන ලෙස පොලිසිය රියදුරන්ට දන්වා ඇත.

Related articles

spot_img
error: Content is protected !!