විපක්ෂ විරෝධතා පා ගමනට නිදහස් මාවතේ දී බාධා පුවත් Published: April 3, 2022 FacebookTwitterPinterestWhatsApp විපක්ෂයේ විරෝධතා පා ගමන නිදහස් මාවත අසළ දී පොලිසිය විසින් නැවැත්වීමට උත්සාහ ගැනීමත් සමඟ උණුසුම් තත්වයක් ඇති වී තිබේ. විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ඇතුළු මන්ත්‍රීවරු රැසක් සහ තවත් පිරිසක් මේ උද්ඝෝෂණ පා ගමනට එක්ව සිටිති FacebookTwitterPinterestWhatsApp Related articles සිරගත භික්ෂූන් සිවුරු ඇඳීම සම්බන්ද නව නීති පුවත් October 11, 2026 අනෝජන් සිවරාසාගේ මරණ දඬුවමට එරෙහි අභියාචනය සෞදි ශ්‍රේෂ්ඨාධිකරණයට පුවත් October 11, 2026 ලංකා මිල්ක් ෆුඩ්ස් සමාගම දෙවන දිනටත් වැඩිම පිරිවැටුම වාර්තා කරයි කොටස් වෙළෙඳ පොළ October 9, 2026 දැරියන් හයදෙනකු අපයෝජනය කළ භික්ෂුවට වසර 13ක සිරදඬුවමක් පුවත් October 9, 2026