සමාජ මාධ්‍ය තහනම ඉවතට පුවත් Published: April 3, 2022 FacebookTwitterPinterestWhatsApp සමාජ මාධ්‍ය සඳහා පනවා ඇති සීමාවන් අද (03) සවස 3.30ට ඉවත්කරන බව විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව දැනුම් දෙයි. ආරක්ෂක අංශවල ඉල්ලීම පරිදි ඊයේ (02) මධ්‍යම රාත්‍රියේ සිට මෙලෙස සමාජ මාධ්‍ය සීමා කිරීමට රජය කටයුතු කරනු ලැබීය. FacebookTwitterPinterestWhatsApp Related articles සිරගත භික්ෂූන් සිවුරු ඇඳීම සම්බන්ද නව නීති පුවත් October 11, 2026 අනෝජන් සිවරාසාගේ මරණ දඬුවමට එරෙහි අභියාචනය සෞදි ශ්‍රේෂ්ඨාධිකරණයට පුවත් October 11, 2026 ලංකා මිල්ක් ෆුඩ්ස් සමාගම දෙවන දිනටත් වැඩිම පිරිවැටුම වාර්තා කරයි කොටස් වෙළෙඳ පොළ October 9, 2026 දැරියන් හයදෙනකු අපයෝජනය කළ භික්ෂුවට වසර 13ක සිරදඬුවමක් පුවත් October 9, 2026