28.3 C
Galle

“අගමැති ධූරය මට එපා. ජාතික එකඟතාවකින් ප්‍රශ්න විසඳමු” – රනිල් කියයි

Published:

පවතින ගැටලුවට විසඳුම ජාතික එකඟතාවක් මිස තමන් අගමැති ධූරය භාර ගැනීම නොවේ යැයි එක්සත් ජාතික පක්ෂ නායක හිටපු අගමැති රනිල් වික්‍රමසිංංහ පවසයි.

ඔහු මේ බව කියා සිටියේ අගමැතිධූරයට රනිල් වික්‍රමසිංහ පත්කර අන්තර්වාර පාලන රජයක් ඇතිකිරීමට සැළසුමක් ඇතැයි පැතිරයන ආරංචිවලට පිළිතුරු දෙමිනි.

Related articles

spot_img
error: Content is protected !!