29.4 C
Galle

උද්ඝෝෂකයෝ තංගල්ලේ කාල්ටන් නිවස වටලති

Published:

තංගල්ල බස් නැවතුම්‍ පොළ ඉදිරිපිට අද (04) උද්ඝෝෂණයක නිරත වූ 500කට වැඩි පිරිසක් මාර්ග බාධක පෙරළා දමමින්, කාල්ටන් නිවස ඉදිරිපිටට ගොස් එය වටලා රජයට එරෙහිව සටන් පාඨ කියමින් සිටිති.

කාල්ටන් නිවස යනු හිටපු ජනාධිපති සහ වත්මන් අගමැති මහින්ද රාජපක්ෂ මහතාගේ පුද්ගලික නිවසයි. මෙම උද්ඝෝෂකයන් සමඟ තංගල්ල උසාවියේ නීතිඥවරු පිරිසක් ද එක්ව සිටීම විශේෂත්වයකි.

Related articles

spot_img
error: Content is protected !!