29.4 C
Galle

කබ්රාල් මහ බැංකු අධිපතිධූරයෙන් ඉල්ලා අස්වෙයි

Published:

ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති ලෙස කටයුතු කළ අජිත් නිවාඩ් කබ්රාල් සිය ධූරයෙන් ඉවත්වීමේ ලිපිය අද (04) ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ වෙත යැවූ බව පවසයි.

මේ පිළිබඳ ඔහු සිය twitter ගිනුමේ සටහනක් තබා ඇත.

කැබිනට් මණ්ඩලය ඉල්ලා අස්වී ඇති බැවින් තමා ද මහ බැංකු අධිපති ධූරයෙන් ඉල්ලා අස්වන බව ඔහු එම සටහනේ දක්වා ඇත.

Related articles

spot_img
error: Content is protected !!