“තාත්තා ගෙදරට ගෙන්වා ගන්න” ඇමෙරිකාවේ උද්ඝෝෂණයක් පුවත් Published: April 4, 2022 FacebookTwitterPinterestWhatsApp ඇමෙරිකා එක්සත් ජනපදයේ ලොස් ඇන්ජලීස් නගරයේ පදිංචි, ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ පුතුගේ නිවස ඉදිරිපිට රැස්ව පිරිසක් විරෝධතාවක නිරතව සිටිති. තම පියා නැවත නිවසට කැඳවාගන්නා ලෙස ඔවුහු ජනාධිපතිවරයාගේ පුතාට බලපෑම් කරමින් සිටිති. FacebookTwitterPinterestWhatsApp Related articles සිරගත භික්ෂූන් සිවුරු ඇඳීම සම්බන්ද නව නීති පුවත් October 11, 2026 අනෝජන් සිවරාසාගේ මරණ දඬුවමට එරෙහි අභියාචනය සෞදි ශ්‍රේෂ්ඨාධිකරණයට පුවත් October 11, 2026 ලංකා මිල්ක් ෆුඩ්ස් සමාගම දෙවන දිනටත් වැඩිම පිරිවැටුම වාර්තා කරයි කොටස් වෙළෙඳ පොළ October 9, 2026 දැරියන් හයදෙනකු අපයෝජනය කළ භික්ෂුවට වසර 13ක සිරදඬුවමක් පුවත් October 9, 2026