29.4 C
Galle

ගාල්ල මාපලගම මාර්ගය කරාපිටියෙන් වැසේ

Published:

කරාපිටියේ ඉන්ධන පිරවුම්හළෙන් ඩීසල් සහ පෙට්‍රල් මිල දී ගැනීමට පැමිණි විශාල පිරිසක් දිගු පෝළීම්වල සිට එය ඉවසාගත නොහැකිව ඉදිරිපිට ඇති මාපලගම මාර්ගය වසා උද්ඝෝෂණයක් ආරම්භ කර තිබේ.

පෙට්‍රල් හා ඩීසල් රැගෙන යාමට ගෙනවිත් ඇති බුලි මාර්ගයේ තබා මෙම උද්ඝෝෂණය ඇරඹීය.

Related articles

spot_img
error: Content is protected !!