28.9 C
Galle

ලොකුගේ ගේ නිවස අසළ සිටි පිරිසට කඳුළූ ගෑස්

Published:

ගාමිණී ලොකුගේ හිටපු අමාත්‍යවරයාගේ නිවස ඉදිරිපිට උද්ඝෝෂණයේ නිරත වූ පිරිස් විසුරුවා හැරීම සඳහා මීට සුළු වේලාවකට පෙර පොලිසිය කඳුළු ගෑස් ප්‍රහාරයක් එල්ල කළේය.

අද (04) සවස සිට එම උද්ඝෝෂණයේ නිරතව සිටි පිරිස හිටපු අමාත්‍යවරයාගේ නිවස අසළ තිබූ විශාල දැන්වීම් පුවරුවකට ගිනි තැබූහ.

Related articles

spot_img
error: Content is protected !!