28.3 C
Galle

මහ බැංකු අධිපතිධූරයට පත්වෙන්නේ කවුද ?

Published:

ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපතිධූරයන් අජිත් නිවාඩ් කබ්රාල් ඉල්ලා අස්වීමෙන් පසු එම ධූරය සඳහා මහ බැංකුවේ හිටපු නියෝජ්‍ය අධිපතිවරයකුගේ නම යෝජනා වී ඇතැයි විශ්වාසකටයුතු ආරංචිමාර්ග සඳහන් කරයි.

නියෝජ්‍ය අධිපති නන්දලාල් වීරසිංහ ඒ සඳහා යෝජනා වී ඇති අතර ඔහු ලබන 07 වැනි දා සිය ධූරයේ රාජකාරී ආරම්භකිරීමට නියමිත බව ද පැවසේ.

Related articles

spot_img
error: Content is protected !!