28.9 C
Galle

අගරදගුරුතුමන් පෙරටුව විරෝධතාවක්

Published:

රටේ අර්බුදකාරී තත්වය ගැන දෙවියන්ට කරන කන්නලව්වක් බව පවසමින් අද (05) කොළම අගරදගුරු මැදුර ඉදිරිපිට විරෝධතාවක් පැවැත්විණි.

මැල්කම් කාදිනල් රංජිත් කොළඹ අගරදගුරු ප්‍රමුඛ රදගුරුතුමන්ලා, පියතුමන්ලා සහ කන්‍යා සොයුරියන් විශාල පිරිසක් මේ සඳහා එක්ව සිටියහ.

දෙවියන් පිළිබඳ අතීතයේ පටන් පැවත ආ සංකල්පය අනුව කතෝලිකයන් විශ්වාස කරනු ලබන්නේ දෙවියන් විසින් ලෝකය මවා සියල්ල පාලනය කරන බවයි. ඔවුන්ගේ ආගමික විශ්වාසයට අනුව මෙම විරෝධතාව පැවැත්විණි.

Related articles

spot_img
error: Content is protected !!