26.8 C
Galle

කතානායක, පක්ෂ නායකයන්ගේ හදිසි රැස්වීමක් කැඳවයි

Published:

පාර්ලිමේන්තුවේ දැනට උද්ගත වී ඇති තත්වය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා සියළු පක්ෂ නායකයන්ගේ විශේෂ රැස්වීමක් පැවැත්වීමට කතානායක මහින්ද යාපා අබේවර්ධන තීරණය කර තිබේ.

මෙම රැස්වීම අද (05) සවස 2.00ට පැවැත්වීමට නියමිතය.

මේ වනවිට ආණ්ඩුවට බහුතරය අහිමිවීමේ ගැටලුවක් ද මතු වී තිබේ.

Related articles

spot_img
error: Content is protected !!