26.9 C
Galle

ඩොලර් අර්බුදය නිසා තානාපති කාර්යාල කිහිපයක් වසා දමයි

Published:

ඩොලර් අර්බුදය හේතුවෙන් විදේශ රටවල් කිහිපයක පිහිටුවා ඇති ශ්‍රී ලංකා තානාපති කාර්යාල සහ කොන්සල් ජෙනරාල් කාර්යාලයක් වසා දැමීමට විදේශ කටයුතු අමාත්‍යාංශය තීරණය කර තිබේ.

මීට පෙර ද එලෙස විදේශ තානාපති සේවාවේ කාර්යාල කිහිපයක් වසා දැමිණි.

නෝවේහි ඔස්ලෝ නුවර සහ ඉරාකයේ බැග්ඩෑඩ් නගරයේ ඇති තානාපති කාර්යාල දෙකත්, ඕස්ට්‍රේලියාවේ සිඩ්නි නගරයේ පිහිටුවා ඇති කොන්සල් ජෙනරල් කාර්යලයත් වසා දැමීමට තීරණය කර තිබේ.

Related articles

spot_img
error: Content is protected !!