26.8 C
Galle

විදුලි කප්පාදුව, දුම්රිය හරස් මඟටත් හරස් වෙයි

Published:

විදුලිය විසන්ධිවන වේලාවන්හි දී දුම්රිය හරස් මාර්ගවල ඇති මාර්ග බාධක ක්‍රියාත්මක නොවන බව දුම්රිය නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී (ගමනාගමන) ගාමිණී සෙනෙවිරත්න පවසයි.

මෙවැනි අවස්ථාවල දී දුම්රිය හරස් මාර්ග හාරහා ගමන්කරන අය ඉතා අවධානයෙන් කටයතු කිරීම අත්‍යාවශ්‍ය බව ඔහු පවසයි.

දුම්රිය හරස්මාර්ගවල ඇති විදුලි සංඥා, ශබ්ද සංඥා විදුලියෙන් ක්‍රියාත්මක වන බැවින් විදුලිය විසන්ධිකරන විට ඒවා අක්‍රියව පවතී.

Related articles

spot_img
error: Content is protected !!