26.8 C
Galle

සම සෞඛ්‍ය සිසු සිසුවියෝ සෞඛ්‍ය අමාත්‍යාංශයට කඩාවදිති

Published:

පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ සම සෞඛ්‍ය විද්‍යා පීඨයේ සිසු සිසුවියන් සෞඛ්‍ය අමාත්‍යාංශයට කඩා වැදී තිබේ.

අද එම ස්ථානයේ උද්ඝෝෂණයක නිරත වූ ඔවුහු බාධක නොතකා සෞඛ්‍ය අමාත්‍යාංශයට කඩා වැදී ඇත.

ඔවුන්ගේ නියෝජිතයන් පිරිසක් මේ වනවිට සෞඛ්‍ය අමාත්‍යාංශ ලේකම්වරයා ඇතුළු බලධාරීන් සමඟ සාකච්ඡාවක නිරතව සිටින බව ද වාර්තා වේ.

Related articles

spot_img
error: Content is protected !!