ජනපති හදිසියේ ම පාර්ලිමේන්තුවට පැමිණෙයි පුවත් Published: April 7, 2022 FacebookTwitterPinterestWhatsApp පාර්ලිමේන්තුව අද (07) උදෑසන 10.00ට ආරම්භවීමත් සමඟ 10.13ට පමණ සභාගැබට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ හදිසියේ ම පැමිණියේය. විනාඩි 10ක පමණ කාලයක් සභා ගැබේ සිටි ජනාධිපතිවරයා යළි පිටත්ව ගියේය. FacebookTwitterPinterestWhatsApp Related articles ඉන්ෆ්ලුවන්සා අවදානමෙන් ගැබිනි මව්වරුන් ආරක්ෂා කරගන්න පුවත් October 13, 2026 අන්තරායකර අපද්‍රව්‍ය පරිසරයට දැම්මොත් රුපියල් මිලියන 20ක දඩයක් සහ සිරදඬුවම් පුවත් October 13, 2026 පාසලේ වහල අලුත්වැඩියාවට ගිය පාසල් දරුවෙකුගේ පියෙකු තෙවැනි මහලින් වැටී මියයයි! පුවත් October 12, 2026 බෙංගාල බොක්කේ අඩු පීඩන කලාපයක්, ලංකාවට වැසි වැඩිවීමේ අවදානමක් පුවත් October 12, 2026