27.5 C
Galle

රාජ්‍ය, අර්ධ රාජ්‍ය වැඩවර්ජනය ඇරඹෙයි

Published:

රාජ්‍ය සහ අර්ධ රාජ්‍ය සේවකයන් විසින් අද (08) දීප ව්‍යාප්ත එක්දින වැඩ වර්ජනයක් ආරම්භ කර තිබේ.

අද (08) සවස කොළඹ දී විරෝධතා උද්ඝොණයක් ද එම වෘත්තීය සමිති මගින් සංවිධානය කර ඇත.

සිය අවශ්‍යතා සඳහා රජයේ කාර්යාල වෙත පැමිණීමෙන් විවිධ ආකාරයේ දුෂ්කරතාවලට මුහුණ දීමට සිදුවනු ඇතැයි ද රාජ්‍ය හා අර්ධ රාජ්‍ය සේවක ‍සේවකයන් පවසයි.

එමෙන් ම පොලිසිය පවසන්නේ අද සවස ගාලු මුවදොර, කොටුව හා පිටකොටුව ප්‍රදේශවල දැඩි රථවාහන තදබදයක් ඇතිවිය හැකි බැවින් වෙනත් විකල්ප මාර්ග භාවිතා කීරීමට උනන්දු වන ලෙසයි.  

Related articles

error: Content is protected !!