28.6 C
Galle

නවසීලන්ත අගමැති ශ්‍රී ලංකාව ගැන කියූ දේ

Published:

ශ්‍රී ලංකාව මුහුණ පා ඇති ආර්ථික අර්බුදය ඉතාමත් බරපතල බවත් මේ හේතුවෙන් අඛණ්ඩව ක්‍රියාත්මක විරෝධතා හේතුවෙන් රටේ කැළඹිලි සහිත තත්වයක් ඇති බවත් නවසීලන්ත අගමැතිනි ‍ජසින්ඩා ආර්ඩර්න් පවසයි.

නවසීලන්තයේ ජීවත්වන ශ්‍රී ලාංකිකයන් ද ශ්‍රී ලංකාවේ නායකත්වය මේ වනවිට කටයුතු කරමින් සිටින ආකාරය හෙළා දකින ලෙස නවසීලන්ත රජයට බලකරමින් පෙත්සමක් ද අත්සන් කර තිබේ.

Related articles

spot_img
error: Content is protected !!