28.6 C
Galle

ගෝරියට ගිය මන්ත්‍රීවරු දෙදෙනෙක් පාර්ලිමේන්තු සභා ගැබෙන් ඉවතට

Published:

කතානායකවරයාගේ උපදෙස් නොතකා කලබලකාරී ලෙස හැසිරුණු මන්ත්‍රීවරුන් දෙදෙනකු පාර්ලිමේන්තු සභා ගර්භයෙන් ඉවත්කිරීමට අද (08) කතානායක මහින්ද යාපා අබේවර්ධන වේත්‍රධාරීවරයාට නියෝග කළේය.

එලෙස ඉවත්කරන ලද්දේ සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරි සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමෙන්තු මන්ත්‍රී ජානක තිස්සකුට්ටිආරච්චි යන මන්ත්‍රීවරු දෙදෙනාය.

Related articles

spot_img
error: Content is protected !!