26.9 C
Galle

ඩොලරය හමුවේ රුපියල තවත් බාල්දු වෙයි

Published:

ශ්‍රී ලංකාව තුළ එක්සත් ජනපද ඩොලරයේ නිල විනිමය අනුපාතිකය රුපියල් 321.49ක් දක්වා ඉහළ ගොස් තිබේ.

මේ වනවිට ලෝක‍යේ දුර්වල ම මුදල් ඒකකය ලෙස පිළිගැනෙන රුපියලේ අවප්‍රමාණවීම වඩාත් වේගයෙන් සිදුවන අතර එක්සත් ජනපද ඩොලරයක් ගැනුම්මල රුපියල් 310.88ක් බවත් විකුණුම් මිල රුපියල් 321.49ක් බව ශ්‍රී ලංකා මහ බැංකුව නිවේදනය කර තිබේ.

ඊයේ (07) දිනයේ දී ඩොලරජයක ගැනුම් මිල රුපියල් 309.88ක් වූ අතර විකුණුම් මිල රුපියල් 319.99ක් විය.

Related articles

spot_img
error: Content is protected !!