අලුත් අවුරුද්දට දින තුනක් අඛණ්ඩව විදුලිය පුවත් Published: April 8, 2022 FacebookTwitterPinterestWhatsApp සිංහල සහ දෙමළ අලුත් අවුරුද්ද වෙනුවෙන් 13,14 සහ 15 වැනි දා දක්වා දින තුනක් විදුලිය කප්පාදු නොකරන බව මහජන උපයෝගීතා කොමිසමේ සභාපති ජනක රත්නායක පවසයි. උත්සව කාලයේ දී ජනතාව අපහසුතාවට පත්නොවීම සඳහා එවැනි තීරණයක් ගත් බව ද ඔහු කියා සිටියේය. FacebookTwitterPinterestWhatsApp Related articles හෙට (10) මධ්‍යම රාත්‍රියේ සිට විදුලි ගාස්තු ඉහළට පුවත් May 9, 2026 විදුලි ගාස්තු ඉහළට, නව සංශෝධන මෙන්න පුවත් March 31, 2026 rata.lk විශ්ව සවාරිය – 1. “අභ්‍යවකාශය යනු කුමක් ද ?” අභ්‍යාවකාශය January 4, 2023 විධායක ජනාධිපති රනිල් වික්‍රමසිංහ. ඩලස්ට වඩා ඡන්ද 52ක් හිමිවෙයි පුවත් July 20, 2022