පාර්ලිමේන්තුව කල් තැබේ පුවත් Published: April 8, 2022 FacebookTwitterPinterestWhatsApp පාර්ලිමේන්තුව ලබන 19 වැනි දා දක්වා කල් තැබිණි. අද (08) වැනි දා පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේ දී එළැඹි තීරණයකට අනුව එය සිදුකරන ලදී. ඒ අනුව යළි පාර්ලිමේන්තුව ලබන 19 වෙනිදා පෙ.ව 10.00 ට රැස්වීමට නියමිතය. FacebookTwitterPinterestWhatsApp Related articles rata.lk විශ්ව සවාරිය – 1. “අභ්‍යවකාශය යනු කුමක් ද ?” අභ්‍යාවකාශය January 4, 2023 විධායක ජනාධිපති රනිල් වික්‍රමසිංහ. ඩලස්ට වඩා ඡන්ද 52ක් හිමිවෙයි පුවත් July 20, 2022 මොරකව මත්පැන් අළෙවි සැළක් ගිනි තියලා පුවත් June 20, 2022 ඉන්දියාව සංවිධානය කරන යෝගා වැඩසටහනක් ගාල්ල කොටුවේ පුවත් June 19, 2022