30.5 C
Galle

ප්‍රමිතියක් නැති ඩීසල් වෙළෙඳ පොළට ඇවිත්

Published:

ප්‍රමිතියෙන් තොර ඩීසල් මේ වනවිට ශ්‍රී ලංකාවේ ඇති බවත්, එම ඩීසල්වලට භූමිතෙල් කළවම් කර ඇතැයි ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමය චෝදනා කරයි.

එහි සභාපති ගැමුණු විජේරත්න මාධ්‍ය සාකච්ඡාවක් කැඳවමින් මේ බව කියා සිටියේය.

ඔහු පවසන්නේ සියලුම බස් හිමියන් මේ සම්බන්ධයෙන් සිය සංගමයට දැනුම් දී ඇති බවිය. ඒ ගැන සියලු බලධාරීන්ට සහ පොලිසියටත් දැනුම් දුන්න ද මේ ඩීසල්වල ප්‍රමිතිය පරීක්ෂා කිරීමට කිසිදු ආයතනයක් ශ්‍රී ලංකාවේ නොමැති බවත් ඒ සඳහා නියැඳි සිංගප්පූරුවට යැවිය යුතු බවත් ගැමුණු විජේරත්න පවසයි.

ඔහුගේ අදහස් දැක්වීම පහතින්

Related articles

spot_img
error: Content is protected !!