බෙහෙත් වර්ගවල මිල 20%කින් වැඩි කරයි පුවත් Published: April 9, 2022 FacebookTwitterPinterestWhatsApp මෙරටට ආනයනය කර බෙදාහරිනු ලබන ඖෂධ මිල 20%කින් ඉහළ දැමීමට ඖෂධ ආනයනකරුවන්ට ජාතික ඖෂධ නියාමන අධිකාරිය අවසර ලබා දී තිබේ. නමුත් මෙම අවසරය ලබා දී ඇත්තේ මීට පෙර මිල වැඩි කර ඇති ඖෂධවල මිල වැඩි කළ නොහැකි යැයි යන කොන්දේසිය ඉදිරිපත් කරමිනි. FacebookTwitterPinterestWhatsApp Related articles rata.lk විශ්ව සවාරිය – 1. “අභ්‍යවකාශය යනු කුමක් ද ?” අභ්‍යාවකාශය January 4, 2023 විධායක ජනාධිපති රනිල් වික්‍රමසිංහ. ඩලස්ට වඩා ඡන්ද 52ක් හිමිවෙයි පුවත් July 20, 2022 මොරකව මත්පැන් අළෙවි සැළක් ගිනි තියලා පුවත් June 20, 2022 ඉන්දියාව සංවිධානය කරන යෝගා වැඩසටහනක් ගාල්ල කොටුවේ පුවත් June 19, 2022