28.7 C
Galle

ඉන්ධන පෝළිමක, අද දිනයේ දෙවැනි මරණයත් වාර්තා වෙයි

Published:

දංකොටුවේ ඉන්ධන පිරවුම්හළකින් ඉන්ධන ලබාගැනීමට පැමිණි පුදගලික බස් රථයක සේවයකු හදිසියේම මියගොස් ඇතැයි පොලිසිය පවසයි.

මෙලෙස මියගොස් ඇත්තේ ගෝනවිල පදිංචි 47 හැවිරිදි පුද්ලයෙකි.

මෙම මරණය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ දංකොටුව පොලිසිය විසින් පවත්වයි.

අද (10) උදෑසන වෙන්නප්පුවේ ඉන්ධන පිරවුම් හළකට පැමිණි පුද්ගලයකු ද ඉන්ධන ලබාගැනීමෙන් අනතුරුව තම කාරය තුළම මියගොස් සිටියේය.

මේ අනුව ඉන්ධන ලබාගැනීමට පැමිණ පෝළිමේ සිටි අය අතරින් අද දිනයේ දෙදෙනකුම මියගොස් ඇති බව පොලිසිය සඳහන් කරයි.

Related articles

spot_img
error: Content is protected !!