29.4 C
Galle

ගාලු මුවදොර පිටියේ අලුත්ම තත්වය

Published:

ගාලු මුවදොර පිටියේ ඊයේ (09) ආරම්භ වූ ආණ්ඩුවට විරෝධය දැක්වීමේ හා ජනාධිපතිවරයාට ඉල්ලා අස්වන ලෙස බලකිරීමේ උද්ඝෝෂණය මේ වනවිට නොනවතින අරගලයක් බවට පත්ව තිබේ. මහ වැසි නොතකා දහස් සංඛ්‍යාත පිරිසක් එහි උද්ඝෝෂණයේ නිරතව සිටිති.

උද්ඝෝෂණයේ යෙදෙන ජනතාවගේ වැස්සෙන් ආරක්ෂාවීමටත් අවශ්‍ය අවස්ථාවල දී විවේක ගැනීමටත් ගාලු මුවදොර පිටිය පුරා කූඩාරම් පවා ඉදිකර ඇත.

ගාලු මුවදොර පිටිය අද රාත්‍රියේ දිස් වූ ආකාරය මෙම ඡායාරූපයේ දැක්වෙයි.

Related articles

spot_img
error: Content is protected !!