29.4 C
Galle

වැවේ නෑමට ගිය දරුවා කිඹුලෙකුට ‍ගොදුරු වෙයි

Published:

ගල්කිරියාගම රඹවැවේ දිය නාමින් සිටි දරුවකු කිඹුලකු විසින් ඩැහැගෙන ගොස් ඇතැයි පොලිසිය පවසයි.

මෙලෙස අනතුරට ලක්ව ඇත්තේ ගල්කිරියාගම, මානේරුව පදිංචි 15 හැවිරිද දරුවෙවකි.

ඊයේ (11) දහවල් අනතුරට පත් වූ දරුවා සහ තවත් දෙදෙනකු දිය නාමින් සිටිය දී කිඹුලා ඔහු ඩැහැගෙන ඇති බව පොලිසිය පවසයි.

පොලිසිය, නාවික හමුදාව සහ ගම්වාසීන් එක්ව දරුවා සෙවීමේ මෙහෙයුම් සිදුකරයි

Related articles

spot_img
error: Content is protected !!