28.7 C
Galle

හොරණ පිහි ඇනුමකින් පුද්ගලයෙක් මරුට

Published:

හොරණ ප්‍රදේශයේ දී පිරිසක් මත්පැන් පානය කරමින් සිටිය දී ඇති වූ ආරවුලක් දුරදිග යාමෙන් අද (13) අලුයම ඝාතනයක් සිදුව ඇතැයි පොලිසිය කියයි.

මෙලෙස මියගොස් ඇතතේ හික්කඩුව වැල්ලවත්තේ පදිංචි 40 හැවිරිදි පුද්ගලයකු බව පොලිසිය කියයි.

පිහි ඇණනුමකින් බරපතල තුවාල ලබා හොරණ රෝහලට ඇතුළත් කරනවිටත් ඔහු මියගොස් සිටි බව වෛද්‍යවරු කියති.

පොලිසිය පවසන්නේ පිහි ඇනුම කළ සැකකරු ද රෝහල් භූමියේ සිටිය දි අත්අඩංගුවට ගත් බවයි. ඔහු ගාල්ලේ පදිංචිකරුවෙකි.

Related articles

error: Content is protected !!