27.6 C
Galle

“අරගලයේ රබන් පද” GotaGo ගම දී වයති (වීඩියෝ සහිතයි)

Published:

ආණ්ඩුවට එරෙහිව අඛණ්ඩ අරගලයක නිරතවී සිටින ගෝඨාගෝගම රැඳී සිටින අති විශාල පිරිසක් අද (14) සිංහල හින්දු අලුත් අවුරුද්ද එහි දී සැමූරූහ.

මෙම අවස්ථාවේ දී රබන් පද වැයීම බොහෝ දෙනකුගේ අවධානය දිනාගත් අතර මෙතෙක් තිබූ සම්ප්‍රදායික රබන් පද වෙනුවට ආණ්ඩුවට එරෙහි රබන් පද රැසක් එහි දී ඉදිරිපත් කෙරිණි.

ඒ සම්බන්ධයෙන් Sirasa News First ප්‍රචාරය කරන ලද වීඩියෝවක් පහතින් දක්වා ඇත.

Related articles

error: Content is protected !!