28.3 C
Galle

ගාල්ල නගරයේත් “නොනවතින අරගලයක්” ඇරඹේ

Published:

කොළඹ ගාලු මුවදොර පිටිය අසළ ඉදිකර ඇති “GotaGo ගම” අඛණ්ඩ අරගල භූමියට සහාය දැක්වීමක් ලෙස අද (15) ගාල්ලේ ද නොනවතින අරගලයක් ආරම්භ කෙරිණි.

ගාල්ල බස් ‍නැවතුම්පොළ ඉදිරිපිටට රැස්වූ පිරිසක් එම ස්ථානයේ උද්ඝෝෂණයක් ආරම්භ කළ අතර මේ වනවිට එම ස්ථානයේ කූඩාරමක් ද ඉදිකර එය නොනවතින අරගලයක් බවට පත්කර තිබේ. අරගලකරුවන් පවසන්නේ තම තමන්ගේ පුද්ගලික දේශපාලන මතය පසෙක තබා එකම ශ්‍රී ලාංකීය ජාතියක් ලෙස එක්ව ආණ්ඩුවට විරෝධය දැක්විය යුතු බවයි.

Related articles

error: Content is protected !!