28.7 C
Galle

කොටස් වෙළෙඳ පොළ ඉදිරි සතියේ වසා දමයි

Published:

රටේ පවතින අර්බුදකාරී තත්වය හේතුවෙන් කොටස් වෙළෙඳ පොළ ගනුදෙනු නතරකිරීමට ශ්‍රී ලංකා විනිමය සුරැකුම් කොමිෂන් සභාව තීරණය කර ඇත.

එම කොමිසම නිවේදනයක් නිකුත්කරමින් කියා සිටින්නේ ‍සඳුදා (18) සිට ලබන සිකුරාදා (22) දක්වා දින 05ම කොටස් වෙළෙඳ පොළ ගනුදෙනු සිදු නොකරන බවයි.

Related articles

spot_img
error: Content is protected !!